Posts

Sinhala Sentences

Image
 1. හාවන් පස් දෙනෙක් ගහ යට සෙල්ලම් කරමින් සිටියා. 2. බිත්තියේ ලස්සන පින්තූරයක් අම්මා එල්ලුවා. 3. ඊයේ හවස සරුංගල් ගොඩක් අහසේ තිබුණා. 4. සිංහයා ඉතා දුර්ලභ සතෙකි. 5. ඔහු හැම නිතරම බත් කනවා. 6. අපිට පුලුවන් වුණා ඒක කරන්න. 7. මට අසනීප නිසා මම ඊයේ පාසලට ගියේ නෑ. 8. අපි දුම්රිය ස්ථානයට යන විට දුම්රිය පිටත් වෙලා තිබුණා. 9. ඔවුන් ලබන අවුරුද්දේ අලුත් ගෙයක් හා කාරයක් මිල දී ගනීවි. 10. ඇයට පුලුවන් හොඳට ඉගෙන ගන්න. 11. ඇය ඊයේ රෑ රූපවාහිනිය නරඹමින් සිටියා. 12. ඔවුන් කාරයක් මිල දී ගෙන තිබුණා. 13. මම දැකලා නෑ ලොකු අලියෙක්. 14. අපි දැන් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා. 15. ඇය ලබන අවුරුද්දේ අලුත් ගෙයක් මිල දී ගනීවි. 16. ඔහු ඊයේ පොතක් කියෙව්වා. 17. අපි හැමදාම ගගේ පීනනවා. 18. ඔයා ඊයේ රූපවාහිනිය නැරඹුවා ද? 19. මේසය උඩ පොතක් තිබුණා. 20. මම එහේ යන විට ඔවුන් රූපවාහිනිය නරඹමින් සිටියා.

English Stories

Image
  There was once a woman who wished very much to have a little child, but she could not obtain her wish. At last she went to a witch, and said, "I should so very much like to have a little child; can you tell me where I can find one?" "Oh, that can be easily managed," said the witch. "Here is a barleycorn of a different kind to those which grow in the farmer's fields, and which the chickens eat; put it into a flower-pot, and see what will happen." "Thank you," said the woman, and she gave the witch twelve shillings, which was the price of the barleycorn. Then she went home and planted it, and immediately there grew up a large handsome flower, something like a tulip in appearance, but with its leaves tightly closed as if it were still a bud. "It is a beautiful flower," said the woman, and she kissed the red and golden colored leaves, and while she did so the flower opened, and she could see that it was a real tulip. Within the flower