Sinhala Sentences

 1. හාවන් පස් දෙනෙක් ගහ යට සෙල්ලම් කරමින් සිටියා.



2. බිත්තියේ ලස්සන පින්තූරයක් අම්මා එල්ලුවා.


3. ඊයේ හවස සරුංගල් ගොඩක් අහසේ තිබුණා.


4. සිංහයා ඉතා දුර්ලභ සතෙකි.



5. ඔහු හැම නිතරම බත් කනවා.

6. අපිට පුලුවන් වුණා ඒක කරන්න.


7. මට අසනීප නිසා මම ඊයේ පාසලට ගියේ නෑ.


8. අපි දුම්රිය ස්ථානයට යන විට දුම්රිය පිටත් වෙලා තිබුණා.


9. ඔවුන් ලබන අවුරුද්දේ අලුත් ගෙයක් හා කාරයක් මිල දී ගනීවි.


10. ඇයට පුලුවන් හොඳට ඉගෙන ගන්න.


11. ඇය ඊයේ රෑ රූපවාහිනිය නරඹමින් සිටියා.


12. ඔවුන් කාරයක් මිල දී ගෙන තිබුණා.


13. මම දැකලා නෑ ලොකු අලියෙක්.


14. අපි දැන් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා.


15. ඇය ලබන අවුරුද්දේ අලුත් ගෙයක් මිල දී ගනීවි.


16. ඔහු ඊයේ පොතක් කියෙව්වා.


17. අපි හැමදාම ගගේ පීනනවා.


18. ඔයා ඊයේ රූපවාහිනිය නැරඹුවා ද?


19. මේසය උඩ පොතක් තිබුණා.


20. මම එහේ යන විට ඔවුන් රූපවාහිනිය නරඹමින් සිටියා.
















































































Comments

Popular posts from this blog

English Stories